(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කළ යුත්තේ ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවීමෙන් පසුව යැයි එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් නොවන බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.
එවැනි කතා එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීමක් බවද අජිත් පී පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකක් මේ වන විටත් ජනාධිපතිවරණ සටන අරඹා තිබියදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා නම් කිරීම් පමා කිරීමෙන් සිදුවන්නේ පරාජයට පාර කැපීමක් බවද අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ජනපති අපේක්ෂකයා නම් කළ යුත්තේ නාමයෝජනා කැඳවීමෙන් පසුව යැයි එජාප ව්‍යවස්ථාවේ නෑ