| යාපනය දිස්ත්‍රික්කය |
| සජිත් ප්‍රේමදාස (ස.ජ. සන්ධානය) | - | ඡන්ද 1,21,177 |
|
ආරියනේත්තිරම් පාක්‍යසෙල්වම්
|
- | ඡන්ද 1,16,668 |
|
රනිල් වික්‍රමසිංහ (ස්වාධීන)
|
- | ඡන්ද 84,557 |
|
අනුර කුමාර දිසානායක (ජා.ජ.බ.)
|
- | ඡන්ද 27,088 |
|
දිලිත් ජයවීර (සර්ව ජනබලය)
|
- | ඡන්ද 495 |
|
ලියාපදිංචි ඡන්ද
|
- | 5,93,187 |
|
ප්‍රකාශිත ඡන්ද
|
- | 3,97,041 |
|
වලංගු ඡන්ද
|
- | 3,71,688 |
|
ප්රතික්ෂේප වූ ඡන්ද
|
- | 25,353 |
| ප්‍රකාශිත ප්‍රතිශතය | - | 66.94% |
යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 25,353 ප්‍රතික්‍ෂේප වීම ද සුවිශේෂී තත්ත්වයකි. සිංහල ජනතාව සුළුතරයක් සිටින යාපනය දිස්ත්‍රික්කයෙන් අනුර කුමාර දිසානායක ඡන්ද 27,088 ක් ලබාගැනීම කැපී පෙනෙන තත්ත්වයකි. තවද උතුරේ දමිළ පොදු අපේක්ෂකයා වන ආරියනේත්තිරම් පාක්‍යසෙල්වම් වෙත ලැබුණු ප්‍රසාදය ද මෙහි දී වැදගත් වේ.
| වන්නි දිස්ත්‍රික්කය |
|
සජිත් ප්‍රේමදාස
|
- | ඡන්ද 95,422 |
|
රනිල් වික්‍රමසිංහ
|
- | ඡන්ද 52,573 |
|
ආරියනේත්තිරම් පාක්‍යසෙල්වම්
|
- | ඡන්ද 36,377 |
|
අනුර කුමාර දිසානායක
|
- | ඡන්ද 21,412 |
|
දිලිත් ජයවීර
|
- | ඡන්ද 229 |
|
ලියාපදිංචි ඡන්ද
|
- | 3,06,081 |
|
ප්‍රකාශිත ඡන්ද
|
- | 2,26,650 |
|
වලංගු ඡන්ද
|
- | 2,17,269 |
| ප්‍රතික්‍ෂේපිත ඡන්ද | - | 9381 |
දමිළ පොදු අපේක්ෂකයා වන ආරියනේත්තිරම් පාක්‍යසෙල්වම්ගේ මැතිවරණ ප්‍රකාශනයේ මූලික අංග වන්නේ, ඔහු උතුරු නැගෙනහිර නීතියෙන් වෙනස් කළාට තමා එය හදවතින් එකතු කළ බවකි. ස්වයං නිර්ණ අයිතිය, බලය බෙදීම සහ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියැවුණු ප්‍රධාන කරුණුය.
| දිගාමඩුල්ල දිස්ත්‍රික්කය |
|
සජිත් ප්‍රේමදාස
|
- | ඡන්ද 2,00,384 |
|
අනුර කුමාර දිසානායක
|
- | ඡන්ද 1,08,971 |
|
රනිල් වික්‍රමසිංහ
|
- | ඡන්ද 86,589 |
|
ආරියනේත්තිරම් පාක්‍යසෙල්වම්
|
- | ඡන්ද 9985 |
|
ලියාපදිංචි ඡන්ද
|
- | 5,55,432 |
|
ප්‍රකාශිත
|
- | 4,29,960 |
|
වලංගු ඡන්ද
|
- | 4,23,397 |
|
ප්රතික්ෂේප වූ ඡන්ද
|
- | 6563 |
| ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය | - | 77.41% කි. |
මෙම ප්‍රතිපත්ති පිළිගත් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම නිසැකයෙන්ම තමිල් අරසුකච්චි පක්ෂයට තර්ජනයක් විය. ආරියනේත්තිරම් පාක්‍යසෙල්වම්ගේ ප්‍රතිපත්ති මත පිහිටා ඇතැම් පිරිස් ලබන පාර්ලිමේන්තු මැතිවරණයට ද ඉදිරිපත් වෙනවා නොඅනුමානය.
| මඩකලපුව දිස්ත්‍රික්කය |
|
සජිත් ප්‍රේමදාස
|
- | ඡන්ද 1,39,110 |
|
රනිල් වික්‍රමසිංහ
|
- | ඡන්ද 91,132 |
|
අනුර කුමාර දිසානායක
|
- | ඡන්ද 38,832 |
|
ආරියනේත්තිරම් පාක්‍යසෙල්වම්
|
- | ඡන්ද 36,905 |
|
ලියාපදිංචි ඡන්ද
|
- | 4,49,686 |
|
ප්‍රකාශිත ඡන්ද
|
- | 3,27,524 |
|
වලංගු ඡන්ද
|
- | 3,18,648 |
|
ප්රතික්ෂේප වූ ඡන්ද
|
- | 8,876 |
| ප්‍රකාශිත ප්‍රතිශතය | - | 72.83%කි. |
ආරියනේත්තිරම් පාක්‍යසෙල්වම් ප්‍රකාශයට පත්කර තිබෙන ප්‍රතිපත්තිවලට පටහැනිව සිංහල භාෂාව කතාකරන ප්‍රදේශයන්හි ඊට විරෝධය මතුවීමට ජාතිවාදී කොටස්වලින් ප්‍රතිවිරෝධතා මතුවීමට ඉඩ තිබේ.
| ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය |
|
සජිත් ප්‍රේමදාස
|
- | ඡන්ද 1,20,588 |
|
රනිල් වික්‍රමසිංහ
|
- | ඡන්ද 40,496 |
|
අනුර කුමාර දිසානායක
|
- | ඡන්ද 49,886 |
|
ආරියනේත්තිරම් පාක්‍යසෙල්වම්
|
- | ඡන්ද 18,524 |
|
ලියාපදිංචි ඡන්ද
|
- | 3,15,925 |
|
ප්‍රකාශිත ඡන්ද
|
- | 2,45,282 |
|
වලංගු ඡන්ද
|
- | 2,39,461 |
|
ප්රතික්ෂේප වූ ඡන්ද
|
- | 5,821 |
| ප්‍රකාශිත ප්‍රතිශතය | - | 77.64% |
තවද අනුර කුමාර දිසානායක උතුරු නැගෙනහිරින් ඡන්ද 246,187 ලබාගත්තේ කිසිදු සුළු ජාතික පක්ෂයක සහයෝගයකින් තොරවය. ඔහු සෘජුවම උතුරු නැගෙනහිර සහ වතුකරයේ දමිළ ජනතාවට ආමන්ත්‍රණය කර ප්‍රභූ දේශපාලනය පරාජය කිරීමට තමා සමඟ එක්වන ලෙසට ආරාධනා කළේ ය. උතුරු නැගෙනහිර සහ වතුකරයේ දමිළ හා මුස්ලිම් ජනතාව ද තමන් මෙහෙයවන ප්‍රභූ දේශපාලඥයන් පිළිබඳ කලකිරීමෙන් සිටි බැවින් ඔවුහු අනුර කුමාර දිසානායකගේ හඬට කන්දුන්හ. මඩකලපුව, දිගාමඩුල්ල හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හි මුස්ලිම් ජනතාව මෙවර ජාතික ජන බලවේගයට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාදුන්හ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2024 ජනාධිපතිවරණයේ උතුරු - නැගෙනහිර දමිළ - මුස්ලිම් ප්‍රජාවගේ ඡන්ද හැසිරීම