IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ෆොන්සේකා නහින්නේ කට හින්දයි

( බිඟුන් මේනක ගමගේ )

සරත් ෆොන්සේකා මහතා නහින්නේ කට නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

තමන් සරත් ෆොන්සේකා වීනම් ජගත් ජයසුරිය මහතා සමග ඇති පුද්ගලික අමනාපකම් පසෙකලා අවසන් යුද්ධයේදී දුන් නියෝගවල වගකීම බාරගන්නේයැයි ලංකාදීප සඳුදා හමුව සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා කීය.

“2009 යුද්දෙ දිනලා මහින්ද රාජපක්ෂ බැලට් එක වෙනුවට බුලට් එක අරගෙන ආවාම බුලට් එකක්ම ඡන්දෙට ඉදිරිපත් කරන්න අපිට සිද්ධවුණා. ඒ නිසා ඒ මැතිවරණයේදී අපි සරත් ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්ෂක හැටියට තෝරාගත්තා. ඒක ඒ නිශ්චිත මොහොතට අදාළව නිවැරැදි තීරණයක්. නමුත් ඒක සදාකාලික නිවැරැදි තීරණයක් නෙවෙයි.” මන්ත්‍රීවරයා වැඩිදුටත් පැවැසීය.



අදහස් (2)

ෆොන්සේකා නහින්නේ කට හින්දයි

Mahesh Sunday, 17 September 2017 10:29 AM

ඔයාලා,... හැමදාම ඉල්ලන් කනවනේ සහෝදරයෝ....

:       4       452

lion Monday, 18 September 2017 12:14 AM

ඇත්ත කතා කරන කියනදේ කෙලින් කියන මිනිසෙකුට අපහස කරන්න එපා.

:       215       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site