IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සයිටම් අර්බුදයට ඇමැතිවරුන් වගකිව යුතුයි - ඇමැති සුසිල්

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය සඳහා විෂය භාර ඇමැතිවරුන් වගකිවයුතු යැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
 
ඇමැතිවරයා එලෙස කීවේ සයිටම් අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පත් කර ඇති මහජන කොමිෂන් සභාව ඉදිරියේ සාක්කි දෙමිනි.
 
වෘත්තිකයන්ගේ ජාතික සභාවේ මැදිහත්වීමෙන් පිහිටැවූ මහජන කොමිෂන් සභාව අද රැස්වූයේ දෙවැනි දිනටය. කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම මහජන කොමිසමේ මුළු සාමාජික ගණන හය දෙනෙකි.



අදහස් (4)

සයිටම් අර්බුදයට ඇමැතිවරුන් වගකිව යුතුයි - ඇමැති සුසිල්

Rohana Friday, 20 October 2017 07:40 AM

සයිටම් ගැටළුව නිර්මාණය කලේ මහින්ද ජනාදිපති තුමාගේ රජයෙන්. එවකට පුස් පැටවවාගේ ඔබත් ඒ කැබිනෙට් මණ්ඩලයේ සිටියා.

:       10       25

Samantha Friday, 20 October 2017 08:58 AM

ගැටළුව කවුරු නිර්මාණය කලත් වර්තමාන පාලනය විසඳිය යුතුයි. ජනාදිපති ජයවර්දන යුද්ධය පටන්ගත්තා කියා මහින්දට අතපිහිදාගත හැකිද?

:       0       23

DDFriday, 20 October 2017 02:46 PM

හරියට හරි. යුද්ධය පටන් ගත්තේ ජයවර්දනගේ කාලයේ - එය අවසාන කලේ මහින්ද? මොන කථාද එහෙනන් මේකට?

:       0       3

sathyayaa Wednesday, 25 October 2017 12:03 AM

මොනවට මේ වගේ අයගෙන් උපදෙස් පතා සාක්ෂි විමසනවද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site