(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ මෙතෙක් ශාඛා සමිති පිහිටුවා නැති දුර්වල සංවිධායකයන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කිරිමට අද(17) රැස්වූ  එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදි පැවැත්විණ.
පක්ෂ ප‍්‍රතිසන්ධාන කටයුතු සහ ශාඛා සමිති ශක්තිමත් කිරිම සම්බන්ධයෙන් එහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදිපයට පැවැසීය.
ලක් වනිතා, යොවුන් පෙරමුණූ ආදී ශාඛා සමිති ප‍්‍රතිසන්ධාන කිරීම සදහා එහිදී ආසන සංවිධායකවරුන්ට ඉලක්ක ලබා දුන් බවත් මහලේකම්වරයා සදහන් කළේය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශාඛා සමිති පිහිටුවා නැති එජාප සංවිධායකයින් ඉවත් කිරීමේ තීරණයක්