IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


වතුකරයේ ඉඩම් ප්‍රශ්න විසඳුවා - අගමැති

හැටන් රංජිත් රාජපක්‍ෂ
වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය සහ නිවාස ගැටලුවට විසඳුම් ලබා දිමට වත්මන් රජය සමත්වු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වතුකරයේ ජනතාවගේ ඉඩමි අයිතිය සහ නිවාස ගැටලුවට විසඳුම් ලබා දිමට ගතවු වසර තුන තුල වත්මන් රජයට හැකිවු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

අග්‍රාමාත්‍යවරයා ඒ බැවි පැවසූයේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය යටතේ පළාත් පාලන ආයතන වලට තරග කරන අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා අද (28) හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයේ දි වතුකරයේ ජනතාව වෙනුවෙන් පැවති රැස්වීමකදීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ වතුකරයේ ජනතාවගේ ප්‍රජා අයිතිය ලබා දුන්නා සේම ඉදිරි යටිතල පහසුකමි ඇතුලු සංවර්ධන කටයුතු එක්සත් ජාතික පක්ෂ රජයක් තුලින් සිදුකරන බවයි.

ගතවු වසර තුන තුල මේ රට තුල ප්‍රාදේශිය මටිටමෙන් හා ජාතික මටිටමෙන් සංවර්ධන කටයුතු රාශියක් සිදුකර ඇති බවත් අධික ණය බරින් බාරගත් රටක් සංවර්ධන කරමින් ණයද ගෙවීම් කටයුතු සිදුකරන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

වතු මාර්ගයද සංවර්ධනය කිරිමටත් වතුකරයේ තරුණයන්ගේ අධ්‍යාපන මටිටම ඉහළ දැමිමටත් වතුකරයේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහළ දැමිමටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට කදුරට නව ගමිමාන වතුයටිතල පහසුකමි හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගමිබරමි, අධ්‍යාපන රජ්‍ය අමාත්‍ය වි.රාධා ක්‍රිෂ්නන්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මයිල්වාගනමි තිලකරාජ් කේ.කේ පියදාස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවෙල් සුරේෂ් යන මහතුන් ඇතුලු එක්සත් ජාතික පාක්‍ෂිකයන් විශාල පිරිසක් සහභාගිවි සිටියා.

වතුකරයේ ජනතාවගේ ඉඩමි අයිතිය සහ නිවාස ගැටලුවට විසදුමි ලබා දිමට වත්මන් රජය සමත්වු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වතුකරයේ ජනතාවගේ ඉඩමි අයිතිය සහ නිවාස ගැටලුවට විසදුමි ලබා දිමට ගතවු වසර තුන තුල වත්මන් රජයට හැකිවු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.



අදහස් (4)

වතුකරයේ ඉඩම් ප්‍රශ්න විසඳුවා - අගමැති

Bamunuarachchi Sunday, 28 January 2018 11:37 AM

ඔව් ඔව් සිංහලයාගේ ඉඩම් තමන්ගේ අම්මගේ, අප්පගේ බූදලය වගේ දෙමළුන්ට බෙදා දෙනවා. තව ටික දවසකින් රට මැදත් දෙමල කතාකරන ජනතාවට අයිතියි කියාවි..

:       26       181

Bamunuarachchi Sunday, 28 January 2018 11:39 AM

ඔය ටික කීවේ සිංහලෙන්ද?

:       0       31

Gihan Sunday, 28 January 2018 02:41 PM

කොහොමත් ඉතින් තව ටික දවසකින් සිංහලයට කදමළු බැඳගෙන මූදට පනින්න තමයි තියෙන්නේ. උතුරේ ඉඩම් සල්ලි දීලාවත් සිංහලයට ගන්න බෑ. දකුණේ ඉඩම් දෙමළුන්ට නිකන් බෙදනවා.

:       0       0

Jiwan Sunday, 28 January 2018 02:45 PM

මේ දෙමළු ඉන්දියාවට යන එක නවත්තලා ලංකාවේ ඉන්දෙව්වෙත් මේ පක්ෂයෙන්ම නේ. තාම එහේ ඔය පක්ෂය දිනන්නේ ඒකනේ. රෙද්දේ සහජීවනේ බලාගත හැකි තව අවුරුදු 10කින් මෙහෙත් දේශපාලනේමයි නීතිය දා ගත්තම. එතකොට එහේ ඉඩං ගන්න සිංහලයාට බෑ. උතුරේ වගේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1349 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site