
(අංජුල මහික වීරරත්න)
ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා අද (12) පැවසීය.
වතු කම්කරු ජනතාව ලක්ෂ 17 ක් සමඟ තමන් එම තීරණය ගත් බවද “එක්ව ජයගමු” මාධ්‍ය හමුවට කොළඹදී එක් වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේය.
තමන් ඇතුළු ලංකා ජාතික වතුකම්කරු සංගමයේ දේශපාලන මණ්ඩලය රැස්ව මේ ගැන අවශ්‍ය තීන්දු තීරණ ගත් බවත් නිල වශයෙන් එය ප්‍රකාශ කිරීම තවදුරටත් කල් දැමීමට සිටියත් ජනාධිපතිවරයා අන් කිසිදු රාජ්‍ය නායකයෙක් ලබා නුදුන් සහන රාශියක් වතු කම්කරු ජනතාව වෙත ලබා දුන් නිසා ජනාධිපතිවරයා සහය දීමේ තීරණය ඉක්මනින්ම දැනුම් දීමට කටයුතු කළ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
වතු කම්කරු වැටුප්, නිවාස සහ ගුරු සහායක ඇතුළු රැකියා ලබා දෙමින් වතුකරයේ ජනතාවගේ ගැටළු විශාල ප්‍රමාණයක් විසඳීමට ජනාධිපතිවරයාට හැකි වූ බවද වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කීය.
2025 නොවැම්බර් මස 04
40
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2002
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකා ජාතික වතුකම්කරු සංගමය ජනපතිට