IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ලංකාවට හිට්ලර්ලා අව‍ශ්‍ය නෑ‘ - අගරදගුරු

සුජිත් හේවාජුලිගේ
 
ශ්‍රි ලංකාවට හිට්ලර්ලා වැනි මිනීමරු නායකයන් කිසිසේත්ම අව‍ශ්‍ය නැතැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසුහ.
 
හිට්ලර් යනු මිලියන හයකට වැඩි පිරිසක් ඝතනය කරපු මිනීමරු නායකයකු බවත් මේ රටට අවශ්‍ය වන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය අගයන ජනතාවගේ හද ගැස්ම තේරුම්  ගත් නායකයකු බවත් උන්වහන්සේ කීහ.
 
රදගුරුතුමන් මේ බව පැවසුවේ කොළඹ රදගුරු නිවසේදී අද (12) පැවති ප්‍රවෘත්ති සකාච්ඡාවේදීය.

 

 

 

 



අදහස් (2)

‘ලංකාවට හිට්ලර්ලා අව‍ශ්‍ය නෑ‘ - අගරදගුරු

emerson Friday, 13 July 2018 06:00 AM

ඔබ වහන්සේ එහෙම කිව්වට එතකොට හිටපු පියුස් පාප් වහන්සේ නම් හිට්ලර් ට ආශීර්වාද කලත් එක්කනේ

:       29       26

Bamunuarachchi Saturday, 14 July 2018 08:35 AM

අපි ඉල්ලන්නේ මිනීමරන හිට්ලර් කෙනෙක් නොවෙයි, අවශ්‍ය තැනදී ඕනෑම දැඩි තීරණයක් ගන්න පුළුවන් රාජ්‍ය නායකයෙක් කොන්ද පණනැති දේශපාලකයෙක් නොවෙයි. ලංකාදීපයේ සහෝදර පුවත් පතක් වන ඩේලි මිලර් පුවත් පතේ පලවූ මයිකල් රොබට්ස් ගේ "2009 ඊළාම් යුද්ධයේදී ඇමරිකාව අපිව ගොනාට අන්දන්න හැදු හැටි" කියන ලිපිය කියෙව්වොත් අපි ඉල්ලන හිට්ලර් ගැන ඔබතුමාටත් හොඳ අවබධෙයක් ලැබේවි කියා සිතමි..

:       1       104

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site