IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


රටේ ශක්තිමත්ම පක්ෂය ශ්‍රීලනීපය

(ප්‍රේමතිලක පෙරමුණ)

මහින්ද රාජපක්ෂ සහ  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන දස වසරකට වඩා වැඩි අත්දැකීම් තිබෙන පාලකයන් දෙදෙනකු සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ශක්තිමත්ම පක්ෂය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

“චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියටත් මහින්ද රාජපක්ෂ මහතාටත් නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකියි.ඒත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එම අවස්ථාව ඇති බැවින් මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශක්තිමත්ම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතායි.එවැනි නායකයකු සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තනි වී නෑ.එම නිසා කිසිම හේතුවක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් දෙපැත්තකට වෙන් විය යුතු නෑ.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ කළුතර ශ්‍රීලනිප දිස්ත්‍රික් සංවිධායක නාලක තරංග සමරවික්‍රම මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලය වලල්ලාවිට දී අද (22) විවෘත කිරීමෙන් අනතුරුවය.



අදහස් (7)

රටේ ශක්තිමත්ම පක්ෂය ශ්‍රීලනීපය

Deepal Nirosh Wednesday, 22 November 2017 06:07 AM

ලංකාවේ පක්ෂ යාන්ත්‍රණයක් තිබෙන ජාතික දේශපාලන පක්ෂ දෙකයි තියෙන්නෙ. එකක් එක්සත් ජාතික පක්ෂය, අනෙක ජනතා විමුක්ති පෙරමුණ. ඉතින් ඒ දෙකෙන් වඩා බලවත් පක්ෂය මොකද්ද කියල ඔබතුමාට පහදල දෙන්න අවශ්‍ය නැහැ නේද? ආණ්ඩු බලය මොන පක්ෂයට තිබුණත් ලංකාවෙ බලවත්ම දේශපාලන පක්ෂය එම පක්ෂය බව තවමත් නො දැනද එය මහ ලේකම් පුටුවෙ ඉඳගත්තෙ? ඔබතුමා ලේකම් ධුරය හොබවන පක්ෂයට දැන් අත්‍යාවශ්‍ය ශක්තිමත් නායකත්වයක්.

:       27       82

Kumar (Galf) Wednesday, 22 November 2017 12:54 PM

ඔය කතාව කිව්ව හොරා වගේ හොරු නැත්තන් නම් කතාව හරි...

:       1       14

mahee Wednesday, 22 November 2017 06:42 PM

ඒ ශක්තිමත් පක්ෂේ දිය කර හැරීම ඔබ වැනි අය හරියටම කරනවා.

:       0       10

නන්දාවතී Thursday, 23 November 2017 03:24 AM

රටේ ශක්තිමත්ම පක්ෂය ශ්‍රීලනීපය. "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ ජනවරම එළදරව් වෙයි කියන බය ජනාධිපතිවරයාට තිබෙනවා. එකයි මේ නඩුව ගෙනාවේ. නමුත් මේ නඩුවේ ප්‍රධාන පාර්ශවයක් ලෙස නම්කර තිබෙන ඇමතිවරයා නඩුව අසන දවසේ රටෙත් නැහැ. මේ ඇමති ඉල්ලා අස්විය යුතුයි." අනුර කුමාර දිසානායක.

:       0       13

pakeer Saturday, 25 November 2017 04:31 AM

පක්ෂේ ශක්තිමත්කම වැඩක් නැහැ. එක හොඳයි ඔයාලගේ බලේ රැක ගන්න. කරන්න ජනතාවට වැඩක්... රටට සෙතක්. පක්ෂේ හයියෙන් අපිට මොකක්ද ඇති වැඩේ?

:       0       7

ananda Saturday, 25 November 2017 09:21 PM

එහෙම තිබුන පුතේ ඉස්සර කාලේ අර බර්ටි කියල මහ ඇමති කෙනෙක් හිටියේ දැන්නම් එහෙම නැහැ අපිත් ඔය පක්ෂේ තමයි හිටියේ.

:       0       0

ajith Sunday, 26 November 2017 02:42 AM

ඔය කියන ශක්තිමත් පක්ෂයට බැරි උනනේද? 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රී මහත්තයාව පරද්දන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1349 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site