IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘රට අස්ථාවර වී ඇත්තේ වත්මන් කැඳ හවුල නිසා’- දිනේෂ්

ආරියරත්න රණබාහු
 
රට අස්ථාවර වී ඇත්තේ රට පාලනය කරන වත්මන් කැඳ හවුල නිසා යැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මහරගම දී අද (31) පැවසීය.


2015 ජනවාරි 8 වැනි දා යින් පසු හවුල් ආණ්ඩුව කිසියම් දිස්නයක් දුන්න ද ඉන්පසු එය වාෂ්ප වී ගිය බව පැවසු ගුණවර්ධන මහතා ශ්‍රීලනිපයෙන් ආණෟඩුවට එක්වු කොටස් කැඩී කැඩී යන්නට පටන් ගෙන ඇතැයි ද කීය.


අර්ජුන් ඇලෝසියස් ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබාගත් මන්ත්‍රීවරු 118 දෙනා හෙළි කිරිම රජයේ දෙපාර්තමේන්තුවට අයත් කාර්යයක් කී මන්ත්‍රීවරයා එවැනි අය පාර්ලිමේන්තුවට කෝප් කමිටුවට යළි පත්කර ඇතැයි ද කීය. 


පාර්ලිමේන්තු කමිටුවල ගෞරවය රැක ගැනීමට සඳහා එවැනි පත්කිරිම් නුසුදුසු බවත් ඒ පිළිබඳව කටයුතු කිරිමේ පුර්ණ බලය ඇත්තේ කතානායකවරයාට බවත් හෙතෙම පැවසීය.


උතුරුමැද ,සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල මැතිවරණය පැවැත්ම ඉතා ඉක්මනින් සිදු කළ යුතු බව පැවසු මන්ත්‍රීවරයා ඉදිරියේ දී ඒ පිළිබඳ විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවද කීය.


මහරගම මහජන එක්සත් පෙරමුණු කාර්යාලයේ අද (31) පැවති මාධ්‍ය හමුවකදී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම අදහස් දැක්වීම සිදු කෙරිණි.



අදහස් (2)

‘රට අස්ථාවර වී ඇත්තේ වත්මන් කැඳ හවුල නිසා’- දිනේෂ්

Saththaya Friday, 01 June 2018 04:03 AM

රට අස්ථාවර වුනේ පසුගිය රජ කාලයේ වුනු හොර මැරකම් , දුෂණ වංචා නිසා . ඔවුන්ගේ සැගවුණු වත්කම් සෙවීම වහාම කල යුතු දෙයක් .

:       1       270

Chanak Los angelesSaturday, 02 June 2018 09:56 AM

සම්පුර්ණ ඇත්ත. ඒවා කියන්න කල්පයක් ගතහොත් කල්පය ගෙවිලා යන එක පමණයි සිදුවෙන්නේ

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site