IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


‘රාජ්‍ය සේවක වැටුප වැඩිවිය යුතුයි’ - ට්‍රිල්වින්

             
 
 
(නිමල කොඩිතුවක්කු)

පසුගිය වසරේ නොවැම්බර් මාසය දක්වා ජීවන අංකය වැඩිවීමට අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප තවත් රුපියල් 5697කින් වැඩිවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (22) පැවසීය.

රාජ්‍ය සේවය කප්පාදු කළ රනිල්, මෛත‍්‍රි, රාජපක්ෂ කණ්ඩායම්වලට රාජ්‍ය සේවකයන්ගෙන් ඡන්දය ඉල්ලීමේ අයිතියක් නොමැති බවද ඔහු කියා සිටියේය.

බත්තරමුල්ල පැලවත්ත ප‍්‍රදේශයේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ දී  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.



අදහස් (7)

‘රාජ්‍ය සේවක වැටුප වැඩිවිය යුතුයි’ - ට්‍රිල්වින්

Nissanka Monday, 22 January 2018 09:17 AM

රජයේ සේවකයන් ගස් බැන්ද රෙජීමය නැවත ගෙන්නවත්, රජයේ සේවකයන් දන ගැස්සවූ යහපාලනය රකින්නවත් තැපැල් චන්දය පාවිච්චි කරන්න මෙදා රජයේ සේවකයන් සුදානම් නැ. ජ.වී.පෙ.ට ජය.

:       501       215

kapTuesday, 23 January 2018 11:44 AM

මෝඩයො, පඩි වැඩ කරන්න කියන්වා. හෑබෑයි රටට සල්ලි හම්බ කරන්න දෙන ප්ලෑන් ඔක්කොම බකල් කරනවා. පාඩු ලබන දේවල්වලින් හම්බකරන්නෙ කොහොමද වර්ජන උද්ඝෝෂණ තරලා තවත් පාඩු කරනවානම්. මෙයාලට කිසිම ප්ලෑන් එකක් නෑ. ඔහේ බුරනවා

:       45       47

අනන්ත Thursday, 25 January 2018 03:50 PM

ඔයා නුවණක්කාරයා කියන්නකෝ බලන්න... රනිල්ට මෛත්‍රීට හෝ මහින්දට තියන ප්ලෑන් එක

:       0       0

Athula K Tuesday, 23 January 2018 07:05 AM

රාජ්‍ය සේවකයෝ නොවන අය ජීවත් වෙන්ඩ ඕනේ හුලන් බීලද?

:       45       114

Bamunuarachchi Tuesday, 23 January 2018 02:17 PM

දේසපාලුවන්ටයි, රජයේ සේවකයින්ටයි පඩි වැඩිකරගෙන අපිට අර බදු මෙබදු වැට් බදු කියලා ගැහැව්වාම අපි කොහොමද ගෙවන්නේ? අපි ගහන, ගහන්න නැති වුනොත් මැරෙන ඉන්සුලින් එකටත් වැට් බද්ද ගහනවා. පුලුවන්නම් ඒක නැති කරන්න

:       13       54

සෙනෙවි Sunday, 28 January 2018 04:33 AM

එතකොට විශ්‍රාමික අයට එපාද ?

:       0       104

rocky Friday, 16 March 2018 02:27 PM

වැටුප් නොලබන පිරිස ගැන මොකද කියන්නේ? ඒ මිනිසුන්ට ජීවන වියදම දැනෙන්නේ නැද්ද? අද රජයේ සේවය ගුණාත්මක භාවයෙන් පිරිහිලා බව කවුරුත් දන්නවා. එක්තරා රාජ්‍ය ආයතනයකින් රාජකාරියක් ඉටු කර ගන්න මට අවුරුදු හයක් ගත වුණා. එහෙමවත් ඒක කෙරුනේ ඉහළ මට්ටමකට යොමු වුනාට පස්සේ. මගේ විශ්‍රාම වැටුප් විෂමතාව නිවැරදි කර ගන්න අවුරුද්දකට වැඩි කාලයක් ගත වුණා. තවමත් ඉන්නවා ඒක හදා ගන්න බැරි වුන මිනිස්සු. ආණ්ඩුවේ කන්තෝරුවකින් අද වැඩක් කර ගන්න ඒක ලේසි නැහැ! ඒ හින්දද අායෙමත් පඩි වැඩි කරන්න කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1349 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site