IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


යහපාලන රජය වසර තුනක් ජනතාව මුලා කළා - ලොකුගේ

නිමල කොඩිතුවක්කු
 
යහපාලන ජාතික රජය වසර තුනක් තිස්සේ ජනතාව මුලා කරමින් රට අගාධය කරා ගෙන ගිය වැඩපිලිවලට තිත තැබීමේ අවස්ථාව ජනතාවට උදාවී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා අද(14) පැවසීය.
 
ආර්ථික, සංවර්ධන හා සමාජීය වශයෙන් පිරිහුණු රට යළි නගා සිටුවීමට අවස්ථාව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට පමණක් බවද ඔහු කියා සිටියේය.
 
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.



අදහස් (5)

යහපාලන රජය වසර තුනක් ජනතාව මුලා කළා - ලොකුගේ

erdi Sunday, 14 January 2018 11:44 AM

අනේ මහ ලොකු දේශපාලකයා... අවුරුදු 40ක් විතර දේශපාලනය කරනවා... රටට මොනවා කරලද? එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා දැන් මහින්දගේ වැඩිහිටි නිවසේ. අඩුම තරමින් කොට්ටාවේ සිට පිළියන්දලට යන පාර සිද්දමුල්ලේ සිට මාවිත්තරට පුළුල් කිරීමට ඉඩ නොදෙන්නේ මොහුයි... හේතුව මොහුගේ ඉඩම් වලින් පාර පළල් වන නිසා..

:       136       207

Chandra Sunday, 14 January 2018 02:23 PM

සැඳෑසමය ගතකරන මොහු වියපත් වෙනකල් රටට කරපු යහපතක් නැහැ. තාම කරන්නේ දූෂිතයන් පස්සේ යන එකයි. කණගාටුයි කියන්න. ඉපදුණු පොලවට කරපු දෙයක් නැහැ.

:       136       374

rocky Monday, 15 January 2018 02:52 AM

ඒ ගොල්ලන්ට හොඳයි. අනිත් අයට නරකයි.

:       0       0

Rohana Monday, 15 January 2018 04:59 AM

වියපත් ප්‍රබුද්ද දේශපාලකතුමා මොනවාද පිළියන්දලට කලේ.?

:       0       2

rocky Friday, 16 March 2018 02:33 PM

මොනවට කියනවද? ඔහෙලගේ කාලේ නම් නියමෙට කළා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site