(ඩබ්. ඒ. පියතිලක)
‘‘යහපාලන ආණ්ඩුව හරියට එළ හරකයි මී හරකයි බැඳලා හානවා වාගේ. බැඳුම්කර සිද්ධියත් එක්ක මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිට වෙලා තියෙන්නේ ගෙදර ගියොත් අඹු නසී. මග සිටියොත් තෝ නසී වාගේ වැඩක්. හරක් දෙන්නා දෙපැත්තට අදිනවා වාගේ කිසි සමගියක් නෑ. ජනතාවට වැඩකුත් නෑ. වැඩිකල් යන්න කලින් අපි විශ්වාස භංගයක් ගේනවා. ඇතැම් විට පෙබරවාරි 10යට කලින් රටේ අගමැති මහින්ද රාජපක්ෂ වෙන්න පුඑවන්‘‘ යැයි නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පැවසීය.
‘‘දැන් මතට තිත වෙනුවට මේ හවුල් ආණ්ඩුවෙන් දුන්න සහන තමයි කාන්තාවන්ටත් බාර්වලට ගිහින් බොන්න පුඑවන් බාර් රෑ 10 වෙනකං ඇරලා තියන්න පුළුවන්. මේක ද ජනතාව බලාපොරොත්තු වු වෙනස‘‘ යනුවෙන් ද මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයින් සංවිධානය කළ ජනහමුවකට පොළොන්නරුව නව නගරයේ දී එක්වෙමිනි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘යහපාලනය එළ හරකයි මී හරකයි වගේ‘