(සුජිත් හේවාජුලිගේ)
ජනතාවගේ වැඩිම දෝෂාරෝපණයට ලක් වු මේ රටේ අසාර්ථකම පාලනය රනිල්-මෛත්‍රී පාලනය යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
ඔහු ඒ බව සඳහන් කළේ ජනාධීපතිවරයා පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැති සභාව කල් තැබීමේ විවාදයේදීය.
හෙතෙම මෙසේද සඳහන් කළේය.
මේ රජය මේ රට ගොඩනගන්න අපොහොසත් වී තිබෙනවා. ඔබලා මේ ගත කළේ නිස්කාරණ අවුරුදු තුනක්.ජනාධිපතිගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කෙරෙන්නේද එයයි.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘ මේ රටේ අසාර්ථකම පාලනය රනිල් -මෛත්‍රී පාලනයයි‘- අනුර කුමාර
tommy Thursday, 10 May 2018 11:48 AM
ඒ සමගම මතක තබා ගත යුතු දෙයක් නම්, අද ඔබතුමාට ඔවැනි ප්‍රකාශ නිදහසේ කල හැක්කේත් රනිල් - මෛත්‍රි පාලනය නිසයි.
සතයපාලFriday, 11 May 2018 04:40 AM
රාජපක්ෂ පාලන සමයේ පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් රාජපක්ෂලාව විවේචනය කරපු අය අතරින් අනුර කුමාර ඉදිරියෙන්ම ඉන්නවා. ඒවගේම රාජපක්ෂ පාලනය පෙරලා දමන්න ප්‍රමුඛ කාර්ය භාර්යක් කල පුද්ගලයකු වශයෙන් ඔහු සැලකිය යුතුය.
Adam Friday, 11 May 2018 12:10 AM
අපි සැමගේ බලාපොරොත්තුව උනේ සිරිසේන ජනාදිපති උනාට පසුව රට හොදින් පාලනය කරාවී කියලා නමුත්...