( මොරගහහේන කේ බුද්ධික කුමාරසිරි සහ හෝමාගම පි‍්‍රයන්ත ජයලත් )
අපේ කතාවක් තියෙනවා අතේ ඇගිලි පහ එකි විදිහකට නැති උවත් ඒ ඇගිලි පහ එක මිටකට ගත්තම විශාල ශක්තියක් ලැබෙනවා. ඔනෑම දෙයක් කරන්නනට පුළුවන් කියලා ඒත් මේ රජයට අතේ ඇගිලි පහක් නෙමේ ඔළු ගෙඩි දෙකක් එකතු කරලත් කිසිම දෙයක් හරියට කර ගන්නට බැරි වෙලා තියෙනවා’ යැයි හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්ෂ මහතා පැවසීය
මැලේසියාවේ ප‍්‍රධාන සංඝ නායක කිරින්දේ ධම්මරතන නාහිමියන් විසින් කොට්ටාව හොරහේන ප‍්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නොමිලයේ අධ්‍යාපනය ලබා දෙනු ලබන ආයතනයක ඉදි කරන ලද නව ගොඩනැගිල්ලක් විවෘත කිරීම වෙනුවෙන් අද (10) දින පැවැති උත්සවයක ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් මහින්ද රාජපක්ෂ මහතා එලෙස පැවසීය
එහිදී වැඩි දුරටත් අදහස් දක් වූ මහින්ද රජාපක්ෂ මහතා
‘‘ මේ සංහිදියාවෙන් රටට වෙච්ච සෙතක් නම් නැහැ අද මට නම් මේ ආණ්ඩු පෙරලන්න කිසි දෙයක් කරන්න නැහැ කාටවත් වෛර කරන්න දෙයකුත් නෑ බනින්න දෙයකුත් නැහැ .පාඩුවේ ඉන්න පුලූවන් මොකද ඒ නායකයෝ දෙන්නා දෙන්නට දෙන්නා බැන ගන්නකොට රටේ ජනතාවට තේරුම් ගන්න පුලූවන් රටට මොකද වෙන්නේ කියලා ඒ වෙලාවට අපිට තියෙන්නේ අත්පුඩියක් ගහන ගමන් බලාගෙන ඉන්න විතරයි ’’
‘ ඒවගේම අපේ කිරින්දේ ධම්මරතන හිමියන් විදේශ සමිති සමාගම් හා එක්ව රටේ දරුවන්ගේ නුවණැස පෑදීමට ගන්නා වූ අපමණ වෙහෙස මහන්සිය පිළිබදවත් අප උන් වහන්සේටත් එම කටයුත්තට සහයෝගය ලබා දෙන ආයතනවලටත් ස්තූතිය පල කරනන්ට කැමතියි’ යනුවෙන්ද පැවසීය



2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘මේ රජයට කිසි දෙයක් හරියට කරගන්න බැහැ‘- මහින්ද රාජපක්ෂ
rohana Saturday, 30 June 2018 10:49 AM
එ්ක නම් සහතික ඇත්ත... මහත්තයෝ ලක්ෂයක් වියදම් කරලා කොන්ක්‍රීට් ටිකක් දාලා එ්ක පෙන්වන්න ලක්ෂ දෙකක් වියදම් කරලා බෝඩ් නම් නැහැ තමයි. තවමත් පාරේ තියෙන්නේ ඔයාගේ බෝඩ් තමයි.