IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොහොට්ටුවේ අපි ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම් - ජි.එල්.පීරිස්


 
(නාලක සංජීව දහනායක)

ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලූම මැතිවරණ සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් නෙළුම් පොහොට්ටුව ලකුණින් තම පක්‍ෂය තරග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල්. පීරිස් මහතා අද (14) පැවැසීය.
       
තම පක්‍ෂය මැතිවරණයක් සඳහා ඕනෑම මොහොතක සූදානම් බවත් මැතිවරණවලට ඉදිරිපත් වීමට කිසිම ප‍්‍රමාදයක් නැතැයිද  මහාචාර්යවරයා කීය.
             
මහාචාර්යවරයා මෙසේ ද සඳහන් කළේය.
 
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැයි කිව්වට පාර්ලිමේන්තුව තුළ රජයට එරෙහිව මතයක් හැදුවොත් ඕනෑම මොහොතක  පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. පොදුජන පෙරමුණේ අපි ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම්. 
 
අපේ අනන්‍යතාවය ආරක්‍ෂාකර ගනිමින් හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් නෙළුම් පොහොට්ටුව ලකුණින් මැතිවරණ සඳහා ඉදිරිපත් වෙනවා යැයිද කීය.    
          



අදහස් (1)

පොහොට්ටුවේ අපි ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම් - ජි.එල්.පීරිස්

pj Monday, 14 May 2018 11:28 PM

සාමාජිකත්වය නොලබා පක්ෂයක නායකයකු විය හැකිද ? පටන් ගන්නෙම ප්‍රශ්නයකින්.

:       0       105

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site