(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් කිසිම සංවාදයක් පක්ෂය තුළ ආරම්භ වී නැතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.
පක්ෂ සම්මේලනයක් කැඳවා පක්ෂයේ තනතුරු පිළිබද යෝජනා කිරීමට නියමිතව තිබුණත් එම සම්මේලනය කැඳවන දිනය සම්බන්ධයෙන් පවා මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉදිරි සතිය දෙක තුළ රැස්වී මේ පිළිබද අවසන් තීන්දුවක් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘නායකත්වය වෙනස් කිරීම ගැන සංවාදයක් නැහැ‘
eresh S kumara Monday, 09 December 2019 10:28 AM
හැබැයි ඕන කෙනෙකුට නායකත්වය වෙනස් කරන්න පුළුවන්...
RaveendraSunday, 15 December 2019 04:07 AM
ඒ කිව්වේ ඕන ගොන් තඩියෙකුටද ? එක නම් හරියට හරි. සමහර අවස්ථාවලදී ඕනේ බුරුවෙකුටත් ඒ දේ කරන්න පුළුවන්.
Galapara Monday, 09 December 2019 10:37 AM
මෙන්න මෙයාව තමයි එජාප එකෙන් මුලින්ම යවන්න ඕනේ. මෙයා තමයි රනිල් එක්ක එකතුවෙලා UNP එක නැත්තට නැති කලේ. හැබෑටම රටේ UNP කාරයෙක් නැහැනේ.. කුණු බිත්තරවත් ගහලා මේ අයව පක්ෂයෙන් එලවා දාන්න.
sunil Monday, 09 December 2019 10:49 AM
එහෙනම් ඉතින් ඔහොමම තව අවරුදු 25 ක් විපක්ෂයේම ඉන්න පුළුවන්.