IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


නුගේගොඩ රැලියට සජබෙ කවුරු හරි යනවා

(සුජිත් හේවාජුලිගේ)

ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ රැලියට බොහෝ දුරට  පක්ෂයේ කවුරු හෝ නියෝජිතයකු සහභාගී වනු ඇතැයි  සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසීය.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැති බවත් ඉදිරි දිනවල  දේශපාලන මණ්ඩලය ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා එම රැලියට කෙරුණු  ආරාධනය ප්‍රතික්ෂේප කර නැතැයි කී මන්ත්‍රීවරයා  ඒ ගැන සාකච්ඡා කරගෙන යන බවද කීවේය.

මෙම රැලිය ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිතය.



අදහස් (8)

නුගේගොඩ රැලියට සජබෙ කවුරු හරි යනවා

Siri Wednesday, 29 October 2025 05:35 PM

සමහර මිනිස්සුන්ගේ කුහකකමේ සීමාවක් ඇත්තේම නැද්ද අප්පා...

:       23       5

මැක්ස් Wednesday, 29 October 2025 06:19 PM

සාමාන්‍ය මිනිස්සු හැටියට අපට මේ වන විට පෙනෙන්නේ ඔබගේ නායකයා පවතින රජයට සේවය කරන බවයි. රජය තම මාධ්‍ය ඇතුලු අනෙකුත් හෙංචයියන් ද අල්ලාගෙන කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු කිසිවකට සජිත් ප්‍රේමදාස මහතා ඊට අවැසි බරින් යුතුව විරෝධය පල කරන්නේ නැත. එහි අරුත ඔහුත් මාලිමාව සමග ඩීල් දා ඇති බව ද?

:       7       3

පොඩිඑකා Wednesday, 29 October 2025 06:30 PM

අපේ ගෙදරින් ටොමියට යන්න කිව්වා, ඌ බෑහ් කිව්වා.

:       1       5

අරවින්ද මොණරවිල Wednesday, 29 October 2025 06:51 PM

ආ.... ඒක හොදයි, ඔහෙලා හදන්නේ මුට්ටිය දාලා බලන්න නේද? මුට්ටිය දැම්මාට වැඩක් නැහැ... අපි ගහන්නේ ඔලුවටමයි..

:       1       4

ගමේ එකාලා Wednesday, 29 October 2025 06:55 PM

සමගි නෙවෙයි ,අසමගි ජන බලවේගය. මොලේ තියෙන අයනම් එන එකක් නැහැ. පාතාලේ එක්ක සම්බන්ධකම් පවත්වපු, යන එන මන් නැති අපතයෝ, හොරකම්, වන්චා දූෂණ වලින් බඩ වඩා ගත්තු දූෂිත දේශපාලුවෝ නම් එයි.

:       19       8

sarane Thursday, 30 October 2025 02:50 AM

සජබේ නායකයාගේ උද්දච්චකම්යි මෝඩකමයි නිසා කිසිදාක එයාලට බලය ලැබෙන්නේ නැහැ. එහෙම නොවුන නම් අද ඔය මිනිහ අගමැති . මෝඩකමට බෙහෙත් නැහැනේ . ඊළඟ චන්දෙදි මේ මෝඩයාගේ පක්ෂෙට ආසන 10 ක් 15 කට වට්ටලා තුන්වන තැනට දාන්න මහජනතාව වග බලාගතයුතුයි . අන්න එහෙම තමයි උද්දචකම් වලට බෙහෙත් දෙන්නේ .

:       5       27

ගමේ එකාලා Thursday, 30 October 2025 04:42 PM

හොරාකාලා බඩවඩා ගත්තු දූෂිත දේශපාලුවෝ, කරකියා ගන්න දෙයක් නැතිව ඉන්න අපතයෝ, පාතාලේ සමග හාදකම් පවත්වපු බයවෙලා ඉන්න අය නම් ඔය රැස්වීමට ඒවී. කන්න බොන්න දීලා බස්වලින් සෙනග ගේන්නත් බැරිකමක් නැහැ. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ වලින් ගසාකාපු සල්ලි නැතුවා නොවෙයි..

:       17       7

SUMARJO Saturday, 01 November 2025 01:37 PM

සජබයේ මම හිතුවේ හොරුන් එක්ක එකතුවෙන්න කියා ගියොත් ආයේ මැතිවරණයකට එන්න වෙන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 194 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2072 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site