ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
70 දශකයේ මේ රට ආණ්ඩු කළ සිරිමා බණ්ඩාරනායක අගමැතිනියත් ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාත් හැර මේ රට පාලනය කළ අනෙක් සියලුම ආණ්ඩු ක්‍රම යන්නන් වාලේ කළ බොරු ෂෝක් ආණ්ඩු ක්‍රම යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය.
අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඒ බව පැවසු ඇමැතිවරයා මෙසේ ද කීය.
ලෝකයේ ආණ්ඩු ක්‍රම තුනක් තිබෙනවා. පළමුවැන්න විද්‍යානුකූල ආණ්ඩු ක්‍රමය දෙවැන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය තුන්වැන්න යන්නත් වාලේ කරන බොරු ෂෝක් ආණ්ඩු ක්‍රමය නැත්නම් දේශපාලනය
පසුගිය වසර 7 තුළ මේ රට පාලනය කළ දෙදෙනකු හැර අනෙක් සියලු දෙනාම මේ රට පාලනය කර තිබෙන්නේ බොරු ෂෝක් ආණ්ඩු ක්‍රමයයි.1970 සිට 75 දක්වා සිරිමා බණ්ඩාරනායක අගමැතිනියත් 77 දී ජේ .ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාත් මේ රට ආණ්ඩු කළේ විද්‍යාත්මක ආණ්ඩුක්‍රම මතයි ප්‍රතිපත්ති දෙකක සිට වුවත් එය කළ මැතිනියගේ ක්‍රමය අසාර්ථක වුවත් වෙනත් රටවල් 3 ක්‍රමය අනුගමනය කර දියුණු වී තිබෙනවා.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘ජේ.ආර්- සිරිමා හැර අනෙක් සියලුම ආණ්ඩු ගියේ ගන්නන් වාලේ’ -පාඨලී