IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ජනපති ඉද්දිත් මිනිස්සු දුක කියන්නේ මට

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් සිටියදී ජනතාව ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එම නිසා අගනුවර සිටින දානපතියන් සම්බන්ධ කර ගෙන දුුෂ්කර පාසල් වල ගැටලු විසඳන බව සජිත් ප්‍රේමදාස මහතා කීය.

පාසල් වසා දමන ආණ්ඩුවේ කුමන්ත්‍රණයට විරුද්ධව ජනතාව පෙළ ගැසිය යුතු බව සඳහන් කළ විපක්ෂ නායකවරයා ඒ සදහා සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බව කීය.

පාසල් රැකගන්නට සාමකාමීව නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ නොච්චියාගම දුණු මඩලාව පුරාණ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය වැඩසහනට එක්වෙමිනි.

 



අදහස් (9)

ජනපති ඉද්දිත් මිනිස්සු දුක කියන්නේ මට

Ruwan R Monday, 20 October 2025 05:36 PM

ඒ තමුන් විශේෂ ක්‍රමයකට ජොබ් දෙන හින්දා ..

:       0       33

Patta hora Monday, 20 October 2025 05:38 PM

පිස්සු නැත්තම් සෝක්.. අර ගෝඨා වගේම කස්ටිය දාලා ප්‍රශ්න ඇස්සුවෙත් මේ වගේ මෝඬ ආතල් ගන්න .

:       1       35

susantha Monday, 20 October 2025 05:41 PM

ඇයි ඔබලා කිව්වා නේද... ලෝකයේ ඉන්න ධනපතියෝ එකතු කරන් ඉස්කෝල ඔක්කොම හදනවා කියලා. ඉතින් දැන් වැඩකුත් නැතිව නිකන් ඉන්න එකේ හදන්නකෝ කියව කියවා ඉන්නේ නැතිව...

:       0       33

Amila Monday, 20 October 2025 05:46 PM

තමන්ගේ මුදලින් දෙන ඒවාට තම "දානය" කියන්නේ. ඒ වගේම කෙනෙක් කැමැත්තෙන් දෙන එක තමයි දානය. තමන්ගේ බලය පාවිච්චි කරලා තව කෙනෙකුගෙන් දෙයක් ගන්න එකට අපි නම් කියන්නේ "කප්පම්" කියලා. අපි දන්නවා ඉස්සර වගේ ලැබෙන්නේ නෑ කියලා. කරන්න දෙයක් නැහැ ඉතින්. පුලුවන්නම් රස්සාවක් කරලා ජීවත් වෙන්න බලන්න.

:       1       27

Asanga Monday, 20 October 2025 05:53 PM

කට ඇරියොත් මෝඩකතාවක්. කවදද මෙයාට මොලේ පෑදෙන්නේ...?

:       1       29

කව්ද බෝයි Monday, 20 October 2025 05:54 PM

ජනපතිට ජපන් භාෂාව බැහැනේ. එකයි හේතුව...

:       1       28

කව්ද බෝයි Monday, 20 October 2025 05:56 PM

අර හාල් මුදලාලිට මන්ත්‍රී කමක් දෙනවා කියලා ලක්ෂ 5000 කට ඇරිය වාගේ තවත් වරක් හාල් මුදලාලිට අරින්න වගේ හදන්නේ...?

:       1       33

ගමේ එකාලා Monday, 20 October 2025 06:09 PM

තමුන් තුන්පාරක්ම ජනාධිපතිකමට ඉල්ලුවානේ.., දුක අහගෙන හිටියා නම්, ජනාධිපති කරන්න බැරි වුනේ ඇයිද දන්නේ නැහැ...?

:       0       28

C.K.Lankaputhra Monday, 20 October 2025 06:13 PM

මෙහෙම කෙනෙක්ද රටේ ජනධිපති කමට අමුඩ ගහගෙන දඟලන්නේ...? මේ ළමයා හිතන්නේ මෙහෙම කිව්වාම මොලේ කියලා දෙයක් ඔලුව ඇතුලේ තියන මිනිස්සු ඔය කතා විස්වාස කරනවා කියලානේ. පුදුම වෘශභයෙක්...

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1101 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1125 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site