2025 ඔක්තෝබර් මස 08
1525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
485
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
එහෙ මෙහෙ පැනිලි බේරගත්තා මිස ඇමති මාරුවෙන් රටට වුණ සෙතක් නෑ
surath Sunday, 06 May 2018 06:26 PM
ඔක්කොම අමතක වෙන්න 20 ගේන්නේ එම සෙත සාදන්නද ?
kalani withanage Wednesday, 09 May 2018 04:33 AM
සුරත් මහත්මාණනි, සිරිමා බණ්ඩාරනායක මැතිනිය පළමුවරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ විධායක ධුරය අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු වෙලා. චන්ද්‍රිකා මැතිනිය ලිඛිත පොරොන්දුවක් දුන්නා.මහින්ද රාජපක්ෂ මැතිතුමා අවස්ථා දෙකක් පොරොන්දු වුනා . වත්මන් ජනාධිපතිතුමා ඉදිරිපත් වුනේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ස්ථිර පොරොන්දුවක් දෙමින්.අති පුජ්‍ය සෝභිත හිමියන්ගේ දේහය ඉදිරියේ පොරොන්දුව සපථ කළා අමතකද? එක්සත් ජාතික පක්ෂය කතරගම සම්මේලනයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න තීරණය කළා.ඉතින් ජවිපෙ එම කාරණය මතක් කිරීම වැරදිද./ යමක් ලියන්න කියන්න කලින් කරුණු සිහිපත් කර දැනුම්වත් වෙන්න.