IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉදිරි මැතිවරණවලදී ශ්‍රීලනිපය පෙරමුණකින් - ඇමැති විජිතමුණි

මොහොමඩ්  ආසික් 
 
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරමුණකින් තරඟ කිරීමේ වැඩි ඉඩකඩක් තබෙන බව වාරිමාර්ග සහ ජල කළමණාකරණ අමාත්‍ය විජිත් විජිතමුණිද සොයිසා මහතා කීය.
 
අද    සවස මහනුවර පැවැති ආගමික උත්සව වලින්  අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එසේ කීය. 
 
මෙහිදී මාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය මුල සිටම පෙරමුණු සංකල්පයත් එක්ක බද්ධව සිටි බවත් කාලයෙන් කාලයට විවිධ පෙරමුණු  හදාගෙන මැතිවරණ ජයගුහණය කළ බවත් කී අමාත්‍යවරයා බුලත් කොළයත් පුටුවත් අතත් වගේම නිල් පාටත් රතු පාටත්  පක්ෂයට   අයිති බවත්  පක්ෂ නායකයා හැටියට ජනාධිපතිතුමන් සහ පක්ෂයත් එක්ක සාකච්ඡා කර  ඉදිරියේදී තීරණයක් ගන්නා බවත් පෙරමුණු සංකල්පය පක්ෂයට ඉතා ගැළපෙන බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.



අදහස් (2)

ඉදිරි මැතිවරණවලදී ශ්‍රීලනිපය පෙරමුණකින් - ඇමැති විජිතමුණි

palitha Monday, 02 October 2017 02:40 AM

එහෙම නැති උනොත් ඔයාට දැනට ලැබිල තියන තැබෑරුම් බලපත්‍ර අහිමිවේ ...

:       0       1

TILAK Monday, 09 October 2017 03:14 PM

ජනාධිපතිතුමාගේ මඩු වලිගය තමයි පාවිච්චි කරන්න වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site