IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘

(සුදත් පුබුදු කීර්ති)

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය .

බියගම ප්‍රදේශයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් රුවන් විජයවර්ධන මහතා එසේ පැවසීය.

එක්සත් ලක් වනිතා සංවිධානය , ස්ත්‍රී ශ්‍රමික අයිතිවාසිකම් පෙරමුණ හා ලක්බිමේ මවිිවරු සංවිධාන සාමාජිකාවන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අපේ රටට පනවා ඇති 44% ක තීරු බදුවලට විරෝධය දක්වමින් රටේ කාන්තාවන්ගෙන් අත්සන් ලක්ෂයක් ලබාගැනීමේ පෙත්සමකටද මෙහිදී අත්සන් තැබිණි .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එ.ජා. ප. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා , මෙවර කම්කරු දිනය වෙනුවෙන් අපේ පක්ෂය කම්කරුවා වෙනුවෙන් ඉතා ධනාත්මක වැඩසටහනකට දායකත්වය ලබා දෙනවා .

අපි දන්නවා ඇමරිකාව  අපේ රටට 44 % ඉහළම තීරු බද්දක් පනවා තිබෙනවා. ඒ අපේ රටෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ සදහායි.

ඔවුන් අපට මාස තුනක යම් සහනයක් මේ සදහා ලබාදී තිබුණත් මාස තුනෙන් පස්සේ මොනවගේ බලපෑමක් රටට අත්වෙයිද කියා හිතාගන්නවත් බැහැ .

විශේෂයෙන්ම ඇගළුම් කර්මාන්තය ,තේ ,කුරුදු , රබර් , මැණික් ,කර්මාන්වලට විශාල බලපෑමක් මේ නිසා ඇතිවෙනවා.

 



අදහස් (13)

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘

බටලන්දේ ප්‍රේමලතා Thursday, 01 May 2025 06:38 PM

ඕන්නෑ.

:       13       39

සෙනෙවිරත්න Thursday, 01 May 2025 09:16 PM

මතකද මන්ද මෙයාගෙ සීය ජේ ආර් ලොක්ක බලය ගත්ත 1977 අවසානයෙ තෙල් පෙත්සමක් අත්සන් කලා අරාබි රටවලට යවන්න, ඒ කාලෙ හිටපු අයට මතක ඇති, ඒ වගේ මේ පෙත්සමත් ,ඕව බොරු වැඩ, ඇමරිකාව අනුකම්පාවට වැඩ කරන රටක් නෙවෙයි

:       3       8

කව්ද බෝයි Thursday, 01 May 2025 09:34 PM

වයසක ස්ත්‍රීන් වුණත්, මෙයාගෙන් පරිස්සං වෙලා ඉන්න.

:       3       10

silindarThursday, 29 May 2025 08:29 AM

කොලපාට ටී ෂට් කාරයාගෙන්

:       0       0

ගුණරත්න Thursday, 01 May 2025 10:53 PM

ඇමරිකා බදු ගැන කතා කරන්න ගිය පිරිස හිස් අතින්ම ආපහු ආවා, එකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කරනවා කියල ජනාධිපති කිව්වත් ඒකත් පාස්කු වගකිවයුත්තා එලිකලා වගේම තඩි බොරුවක්!

:       10       5

පොඩිඑකා Thursday, 01 May 2025 11:13 PM

ආර්තිකේ ඔහෙලගෙ හොරැන්ගෙන් තමයි ආරක්ෂාකරගන්න වෙලා තියෙන්නෙ.

:       4       11

Perera Thursday, 01 May 2025 11:58 PM

තට්ටු මාරු ක්‍රමයට දෙගොල්ලෝම ඔය වගේ සහය දීලා අන්තිමේට රට බංකොලොත් කළා. ඔන්න රටේ ආර්ථිකයට දුන්න ආරක්ෂාව!

:       3       11

NPP Friday, 02 May 2025 05:41 AM

අවුරුදු 76 දුන්න සහයෝගය භොදටම ඇතී . පැත්තට වෙලා ඉන්න. වැඩේ අල කරන්න නැතිව

:       5       16

සාලිය Friday, 02 May 2025 07:07 AM

යූ. එන්. පී කාලයේදී අපනයනය විවිධාංගිකරණය කලානම් අද මෙසේ වන්නේ නැත.

:       5       9

janahitha Friday, 02 May 2025 08:43 AM

හ්ම්... සල්ලි අච්චු ගහමු, මහ බැංකුව කඩමු , සිලින්ඩර් ගෙනෙමු, සහයෝගය දෙමු!

:       5       11

ලූට මූස් Friday, 02 May 2025 05:34 PM

බුදු අම්මෝ, අපි ඉවරෝ...!

:       0       7

සංජු Wednesday, 07 May 2025 05:30 AM

ඔයිට වඩා ලේසි නැද්ද සීනිගම ගිහින් ට්‍රම්ප්ට මිරිස් ඇඹරුවානං?

:       1       2

janahitha Thursday, 29 May 2025 08:28 AM

නන්දා මාලිනිත් ඉන්නවා ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1205 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 441 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site