IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ආණ්ඩුවේ අවසන් ගමනේ පළමු මළ බෙරය මෙයයි

( නිමල් අල්ගෙවත්ත )

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට හිමි ඇමති ධුරය අහිමි කිරීම යහපාලන ආණ්ඩුවේ අවසන් ගමනේ පළමු මළ බෙරය බව දකුණු පළාත් සභාවේ හිටපු ක්‍රීඩා ඇමති වීරසුමන වීරසිංහ මහතා පවසයි.

සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු අද (13) ගාල්ල දක්ෂිණපාය අමාත්‍යංශ සංකීරණයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කීය.

“මම ඉවත් කරලා කියලා නම් තවම මට නිල වශයෙන් දැනුම් දීලා නෑ.  මමත් මේක දැනගත්තේ මගේ ෆෝන් එකට ආපු එස්.එම්.එස්. එකකින්.  මොනවා වුනත් මම ආඩම්බරයෙන් මෙතනින් ගැලවිලා යනවා. මට දුෂණ චෝදනාවක් කරලා ඒවා ඔප්පු වෙලා මේක ඉවත් කරා නම් මට මේ ගැන දුකක් නෑ. මේ ඉවත් කිරීම කරේ එජාපයේ මන්ත්‍රීගේ කීමට. පසුගිය දවස් ටිකේ පත්තරවල මේ ගැන ගියා. එජාපයේ අයට තමයි මේ උවමනාව තිබුණේ. මේ අද මෛත්‍රීපාල ජනාධිපතිවරයා කරේ එජාපයේ උවමනාව. විශ්වාසභංගයකින් කරන්න බැරි දේ තමයි මේ කරේ. එජාපයේ උවමනාව ඉටු කරන්න මගේ ඇමති කම නැති කරා. එජාපයේ උවමනා ඉටු කරන ශ්‍රීලනිපයේ නායකයාට කියන්න තියෙන්නේ මේ ගැන ලැජ්ජයි, ලැජ්ජයි , ලැජ්ජයි කියලා.‍“ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (1)

ආණ්ඩුවේ අවසන් ගමනේ පළමු මළ බෙරය මෙයයි

mahee Sunday, 17 September 2017 02:04 AM

එතුමා හිතුවද දන්නේ නැහැ ඔය කියන පක්ෂයේ සියලු දෙනාම එකතු වුනත් බස් එකක් පෙරලන්නවත් සෙනග මදිනේ, ඒ හින්ද ආණ්ඩුව පෙරලන්න නම් මේ කපේදී බැරි වෙයි කියල.

:       25       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site