(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
මඩකලපුවේ ශරියා විශ්ව විද්‍යාලය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.
රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඒ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd