IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අගමැතිට මේ විශ්වාසභංගය උරුමයි

“මේ විශ්වාසභංගය ජුදාස්ලා තුන්දෙනකු ගැන කතාවක්. රනිල් අද පාවා දී තිබෙන්නේ එතුමාගේ ජනවරමයි. ඒ නිසා මේ විශ්වාසභංගය එතුමාට සුදුසුයි. අගමැති ඉතා දැනුවත්ව දූෂිතයන් ආරක්‍ෂා කළා. කෝප් කමිටුවේදී එතුමාගේ අය අපට දසවධ දුන්නා. හොරු රකින්නයි එහෙම කළේ.

රනිල් රාජපක්‍ෂ පවුලේ දූෂිතයනුත් රකින්න කටයුතු කළා. ඔහු දූෂිතයන් ඇල්ලීමට කටයුතු කළේ නැහැ. පොහොර සහනාධාරය අච්චාරුවක් කළා. හම්බන්තොට වරාය හදද්දී වගේම විකුණන්න යද්දීත් හොරකම් කළා.

අගමැතිට මේ විශ්වාසභංගය උරුමයි. මේ විශ්වාසභංගය මුලින්ම ආවේ මෛත්‍රීපාලගේ කඳවුරෙනුයි. මේ රටේ ලොකුම ජනවරම පාවා දුන්නේ මෛත්‍රීපාල සිරිසේනයි. අපි දේශපාලන වශයෙන් මෛත්‍රීපාල මහත්තයාට ණයත් නැහැ, බයත් නැහැ.

හොරු වැඩියෙන්ම ආරක්‍ෂා කළේ මෛත්‍රීපාල ජනාධිපතියි. ඔහු ඊළඟ ජුදාස්. දෙවැනි පාවාදීම කළේ ඔහුයි. මේ විශ්වාසභංගය ගෙනාවේ මෛත්‍රීගේ හා ගෝඨාභය කල්ලියේ පිරිසක්. මහින්ද රාජපක්‍ෂ මේකට මහන්සි වුණේ නැහැ. මහින්දත් ඔහුගේ ජනවරම පාවා දුන්නා.”



අදහස් (0)

අගමැතිට මේ විශ්වාසභංගය උරුමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 28 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site