IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


2019.06.19



අදහස් (1)

2019.06.19

thilakasiri Wednesday, 19 June 2019 09:45 AM

2005 සිට අප්‍රේල් 21 පාස්කු ඉරිදා දක්වා සහරාන්ලත් හොඳ නිසානේ කවුරු කවුරුත් ලඟින් තියාගෙන හුරතල් කළේ නේද? ඡන්දෙ ලැබෙනවා නම් මොකක් වුණත් මොකෝ නේද? නමුත් අසරණ ජනතාව රවටලා ඡන්දෙ අරන් තමන් හා තම පැලැන්තියට කරගනිද්දී ඒ අසරණ මිනිස්සු හූල්ලන හීල්ලිල්ලට ඡන්දෙ ගත් අයට මේ ආත්මෙන් පසු හතර අපාගත වෙලා දුක් විඳින්න වෙනවාමයි. කරන කලට පව් මීරිය මී සේ.. විඳින කළට දුක් දැඩි වෙයි ගිනිසේ... නමුත් අංගුලිමාල බේරුනා වගේ ගැලවෙන්න නම් අසරණයින්ට පිහිට වෙන්න වෙනවා. හිතන්න එපා වත්මන් හාමුදුරුවරුන්ට දීලා විතරක් ගැලවෙන්න පුළුවන් කියලා. ඒ ඇයි දන්නවාද? බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ලෙස සිවුරු දරාගෙන කරන අබෞද්ධ වැඩ නිසා දේවදත්තට වුනා වගේ එයාලගෙනුත් වැඩි දෙනෙක් වැටෙන්නේ මහා දරුණු අපාය වල... බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හෙවත් සංඝ කියන්නේ සෝවාන් වූ භික්ෂු, භික්‍ෂුණි, උපාසක, උපාසිකාවෝ පමණයි. බුදු සමයේ බිරියන් සමග ලෞකික ජීවිත ගතකළ ගිහියන් අනාගාමී මාර්ගයේ සිටි බවත් ත්‍රිපිටකයේ එන උග්ග ගෘහපති සූත්තරයේ සඳහන් වෙනවා. එනිසා ගිහි හෝ පැවිදි ඒ හූල්ලන අසරණයින්ට පිහිටවීම තුළින් එසේ රවටල ගසාකාලා කාලා පව් ගෙවා දමන්න පුළුවන්. ඇඟ බේරෙන්න කරල හරියන්නෑ.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1024 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1057 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site