1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
Y විජිත් · 1 hour ago " මම නීතියේ දෙවඟන බව ඔබට අමතකවුනාද..? මේ මගේ ඔෆිස් එක. මම නඩු අහන විනිශ්චය ආසනය තියෙන්නේ මෙතන. මට හදිස්සි නඩුවක් විභාග කරන්න තියෙනවා. වහාම අයින් වෙන්න . රාළහාමි.." " අනේ පින් ඇති නෝනේ, මගේ රස්සාවත් ගහලා යන වැඩක්නේ ඔබ තුමිය මේ කරන්න යන්නේ " " කවුද දැන් ඕක අස්සේ ඉන්න මගේ ' නිතිය 'ටත් වඩා ඉහලින් ඉන්න එක්කෙනා..? " " නීතියේ දෙවඟන වන ඔබ තුමියව ඔබ තුමියගේ දේවාලය තුලදීම දුෂණය කරපු ' දේශපාලුවෝ..!!! " Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" මම නීතියේ දෙවඟන බව ඔබට අමතකවුනාද..? මේ මගේ ඔෆිස් එක. මම නඩු අහන විනිශ්චය ආසනය තියෙන්නේ මෙතන. මට හදිස්සි නඩුවක් විභාග කරන්න තියෙනවා. වහාම අයින් වෙන්න . රාළහාමි.." " අනේ පින් ඇති නෝනේ, මගේ රස්සාවත් ගහලා යන වැඩක්නේ ඔබ තුමිය මේ කරන්න යන්නේ " " කවුද දැන් ඕක අස්සේ ඉන්න මගේ ' නිතිය 'ටත් වඩා ඉහලින් ඉන්න එක්කෙනා..? " " නීතියේ දෙවඟන වන ඔබ තුමියව ඔබ තුමියගේ දේවාලය තුලදීම දුෂණය කරපු ' දේශපාලුවෝ..!!! "
විජිත් - නියම ප්‍රතිචාරය...