(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)
සබරගමුව පළාතේ සියලුම වාර්ෂික ගුරුමාරුවීම් 15 වැනිදා සිට තාවකාලිකව අත්හිටවූ බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද වීරසූරිය මහතා පැවසීය.
මැතිවරණය අවසන්වීමෙන් පසුව නැවත එම මාරුවිම් පිළිබඳ තීරණයන් ක්‍රියාත්මක කරන බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd