IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


සන්ධානයේ ප්‍රචාරක පුවරු දෙකකට ආරච්චිකට්ටුවේදී හානි

(පුත්තලම - ජුඩ් සමන්ත)


ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය පක්ෂයෙන් තරග කරන හලාවත - විල්පත පදිංචි ඒ.එම්.සේනාධීර මහතාගේ නිවස ඉදිරිපිට සවි කර තිබූ මැතිවරණ ප්‍රචාරක පුවරු දෙකකට කිසියම් පිරිසක් විසින් හානි කර ඇති බව පල්ලම පොලීසියට ලැබී ඇති පැමිණිල්ලක සදහන් වේ.
 
13 වැනිදා අළුයම 2.00 ට පමණ මෝටර් රථයකින් පැමිණ ඇති දෙදෙනෙකු ප්‍රචාරක පුවරු වලට හානි කර පලා ගොස් ඇති බවත්,ඔවුන් කව්රුන්ද නොහදුනන බවද ඒ.එම්.සේනාධීර මහතා පල්ලම පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.
 
කව්රුන් විසින් මෙම කටයුත්ත සිදු කර ඇද්ද යන්න මෙතෙක් හෙලිවී නොමැති බව පොලීසිය කියයි.
 
පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



අදහස් (1)

සන්ධානයේ ප්‍රචාරක පුවරු දෙකකට ආරච්චිකට්ටුවේදී හානි

indika Saturday, 13 January 2018 01:40 PM

මෙහෙම ප්‍රචාරක පුවරු දමන්න මැතිවරණ නීතියෙන් අවසර තියෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 305 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 791 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site