(රොමේෂ් මධුෂංඛ)
මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ අපේක්ෂකයෙකු විරුද්ධ පක්ෂ ඡන්ද දායකයෙකුට අද (10) දහවල් පහරදී ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසූවේ අදාළ පුද්ගලයා ඡන්ද මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ ඡන්ද අපේක්ෂකයා පහරදි ඇති බවයි.
තුවාල ලැබු පුද්ගලයා පුදුකුඩිඉරිප්පු රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර, තුවාලකරුගේ මුහුණ තුවාල වී ඇති බව පොලිසිය කියයි.
පොලිසිය පැවසූවේ ඡන්ද දායකයා වෙත පහරදුන් අපේක්ෂකයා මේ වන විට පලාගොස් ඇති බවත් එම අපේක්ෂකයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මුලතිව්හී අපේක්ෂකයෙක් ඡන්ද දායකයෙකුට පහර දෙයි