IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැතිවරණ නීති කඩ කරමින් අභ්‍යාස පොත් බෙදූ දෙදෙනා අත්අඩංගුවට

( දියතලාව - ඩී.කේ.රත්න )

බණ්ඩාරවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී හා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් බණ්ඩාරවෙල මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායම යටතේ තරග වදින අපේක්ෂකයෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අභ්‍යාස පොත් බෙදාදීම නිසා  අද (24දා)  බණ්ඩාරවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගන තිබේ.

බණ්ඩාරවෙල වැලිමඩ පාර කලමඩුගස්තැන්න ප්‍රදේශයේ සිටින පාසල් ළමුන් සදහා  අභ්‍යාස පොත් අට බැගින් බෙදමින් සිටියදී බදුල්ල දිස්ත්‍රික් එ.ජා.ප.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් බණ්ඩාරවෙල පොලීසියට දුරකථනයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව එම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මැතිවරණ නීති කඩ කරමින් අභ්‍යාස පොත් බෙදූ දෙදෙනා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site