(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට හා ඇල්පිටිය ප්‍රාදේශීය සභා සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අද (21) ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා නාම යෝජනා බාර දුන්නේය.
බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභිකයන් 21 දෙනකු තෝරා ගැනෙන අතර කොට්ඨාස සංඛ්‍යාව 13ක් ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වන සභිකයන් සංඛ්‍යාව අට දෙනෙකි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරු 28 දෙනකු පත්විය යුතු අතර ඉන් 17 දෙනකු කොට්ඨාස මට්ටමින් ද 11 දෙනකු ජාතික ලැයිස්තුවෙන් ද තෝරාගැනීමට නියමිතය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බෙන්තරට ඇල්පිටියට එජාපය නම්දෙයි
Ruwan Thursday, 21 December 2017 07:51 AM
එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයක් මෙවර මැතිවරණයේදී ලැබෙනු ඇත. රංගන ප්‍රමුක බෙන්තර කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සහතික කරනු ඇත.
anada Thursday, 21 December 2017 09:34 AM
ඔව් ඉතින් ,ගොන්හරක් ඉන්නවා නම්.
Raveendra Thursday, 21 December 2017 10:44 AM
බුරුවන්,මිහරකුන්, අම්බරුවන් තේරීමේ මහා තරගයට අයදුම්පත් කැදවා ඇත. කුඩු කාරයන්ට , හොරුන්ට, තක්කඩින්ට ,කසිප්පු කාරයට , මං පහරන්ට, දුෂකයන්ට ,මුසලයන්ට ඉල්ලුම් කල හැක.