(නාඋල - ඉන්දික අරුණ කුමාර)
නාඋල එක්සත් ජාතික පක්ෂ හිටපු විපක්ෂ නායක වරයා තම එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලග්ගල ආසන සංවිධායකවරිය වෙත චෝදනා කරයි.
හිටපු විපක්ෂ නායක නිමල් කරුණාතිලක මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතා හා පක්ෂ මහලේකම් විසින් අනුමත කරන ලද සිය නාම යෝජනාපත ලග්ගල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායිකා රෝහිණි විජේරත්න කවිරත්න මහත්මිය විසින් ප්‍රතික්ෂේප කළ බවයි.
වසර ගණනාවක සිට එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවු තමන් ඉවත් කර මේ වන විට වෙනත් පුද්ගලයෙකු ඡන්දයට ඉදිරිපත් කර ඇති බව ද නිමල් කරුණාතිලක මහතා මෙහිදී කියා සිටියේය.
හිටපු විපක්ෂ නායකවරයා විසින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ලග්ගල එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය ගෙන් අප කළ විමසීමකදී ඇය පවසා සිටියේ තමන් වෙත එල්ල කළ ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පක්ෂ සාමාජිකත්වය අහෝසි කළැයි ආසන සංවිධායකවරියට චෝදනා
Anil Wednesday, 27 December 2017 07:40 AM
රෝහිනි නොනා කවිරත්න නම දාගත්තේ ජන්දයට විතරයි................