(චන්ද්‍ර සේන ගමගේ)
පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කටුවන ප්‍රදේශයේ ක්‍රියාකාරිකයකුට අද (15) දහවල් මිද්දෙනිය නගරයේදී කිසියම් පිරිසක් විසින් පහර දෙනු ලැබ ඇත.
ඉන් තුවාල ලැබූ ලසන්ත වීරසිංහ මහතා මේ වන විට මිද්දෙනිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි.
කටුවන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ ආරියදාස විරසිංහ මහතාගේ පුත්‍රයකු වූ ලසන්ත වීරසිංහ මහතා පසුගිය රජයේ හිතවාදියකු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය නැතුවත් මෙයාලා මෙහෙම චන්ඩි පාට් දානවනම් ආයෙත් බලය ලැබුනොත් කොහොම හිටීද?
පොහොට්ටු පක්ෂයේ වර්තමාන සභාපති නීතිය පිලිබඳ මහා ආචාරියෙක්. මෙතැනදී නැවතත් ඔප්පු වෙලා තියෙන්නේ වඳුරෙක් අතට දැලි පිහියක් ලැබුනහම මොකද වෙන්නේ කියල. දැනටමත් භාගෙට පරවෙලා තියෙන පොහොට්ටුව පෙබරවාරි 10 වෙනකොට පරවූ මල් අතරේ කුණුවී ඇති අන්දම දකින්න පුළුවන්.
බඩගින්නට කෑම සොයා ගිය මට නොමිලේම කෑම ලැබෙන්නේය!
දැන් ඉහතින් නිදහසේ ගුටි කන්නත් හැකි වෙලානේ.
බලය නැතුව මෙහෙමනම් ආපහු බලය ලැබුනොත් කොහොමට හිටීද?
කොයි පක්ෂෙන් උනත් අනිත්පැත්තට පනිනවානම් ගහන්න ඕනේ එතකොට තමා මුන් හැදෙන්නේ සමහර එවුන් නාමයෝජනා දීලා අනිත් පැත්තට යනවා ඕවා කැත වැඩ කරන මනුස්සයෙකුටවත් කරන්න නොදී අනිවාර්යෙන් ගලා මදි ....