IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඡන්දය ගැන කියා තර්ජනය කළ අය සොයයි

මාතලේ මහ නගර සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධායෙන් තරඟ කරන පුද්ගලයකුගේ සහෝදරයකුට බැන තර්ජනය කළැයි කියන පුද්ගලයකු සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි පොලිසිය කියයි.

 
සැකකරු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මාතලේ මහ නගඑ සභාවට ඉදිරිපත් වන අයකු බව පොලිසිය පවසයි. සැකකරු මෙතෙක් අත්අඩංගුව⁣⁣ට නැති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.
 



අදහස් (1)

ඡන්දය ගැන කියා තර්ජනය කළ අය සොයයි

Raveendra Saturday, 23 December 2017 04:14 AM

කුලල් කාගැනීම දැන් ආරම්භ කර ඇත. අධමයින් සඳහා ඔට්ටු ඇල්ලීම දැන් පටන් ගෙන ඇත.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site