IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ඡන්ද නීති කැඩීයැයි අපේක්ෂිකාවගේ සැමියා අත්අඩංගුවට

රෝවන් පෙරේරා  
 
මැතිවරණ නීති උල්ලංඝණය කරමින්    ධාවනය කළ  හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය කියයි.
 
මෙවර පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් ආණමඩුව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්වන අපේක්ෂිකාවකගේ පෝස්ටරයක් ගැසූ මෝටර් රථය අපේක්ෂිකාව නොමැතිව ඇගේ සැමියා විසින් පදවමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
 
රියදුරු සහ මෝටර් රථය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (2)

ඡන්ද නීති කැඩීයැයි අපේක්ෂිකාවගේ සැමියා අත්අඩංගුවට

sampath Monday, 05 February 2018 08:21 AM

මේක ප්‍රායෝගික නැහැ. අපේක්ෂිකාව වේදිකාවේ ඉන්දැද්දී තෙල් ගහන්න හරි අලුත් විදියකට හරි යද්දිත්... අපේක්ෂිකාව එක්ක යන්න පුළුවන්ද? ඕනෙනම් අපේක්ෂකයන්ගේ නමින් ලියාපදිංචි වාහන 2ක් පෝස්ටර් ගහන්න යන්න අවසර දුන්නා නම් හරි.. අනෙක මේක ආරක්ෂාවටත් තර්ජනයක් පෝස්ටරේ තියේනම් අනිවාර්යයෙන් අපේක්ෂකයා ඉන්නවා කියලා. මේක ටිකක් සංශෝධනය වුණා නම් හොඳයි ඉදිරි මැතිවරණ වලදී....

:       1       3

Jahamanayaa Tuesday, 06 February 2018 12:05 AM

මතිවර නීති උල්ලංඝනය වන්නේ ප්‍රචාරණයටයි. අත්අඩංගුවට ගත රථය ධාවනයේදී මාර්ග නීති උල්ලංඝනය කලේ නැත්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1227 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site