IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


එජාපයේ පිරිසක් පොහොට්ටුවේ දෙදෙනකුට පහර දෙති

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාතේ ප්‍රාදේශිය  සභාවට  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කළ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් දෙදෙනකුට පරාජයට පත්වු එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකුගේ ආධාර කරුවන් පිරිසක් විසින් අද (11) පහර දෙනු ලැබීමෙන් බරපතල තුවාල ලබා ඇති බව අනුරාධපුර පොලිසිය කියයි.

ඔවුහු මේවන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

 



අදහස් (1)

එජාපයේ පිරිසක් පොහොට්ටුවේ දෙදෙනකුට පහර දෙති

ගුණවර්ධන Sunday, 11 February 2018 09:31 AM

මජර දේශපාලනේ හැටිනෙ ඉතින් කොහොමත් ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site