සුදත් එච්. එම්. හේවා
වෙසක් උත්සවය නිමිතිකර ගෙන හැටන් මුලස්ථාන පොලිසිය විසින් සංවිධානය කරන ලද වෙසක් කලාපය හැටන් පොලිස් ස්ථානය ආශ්‍රිතව පැවැත්විණි.
හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අබේපිටිය මහතාගේ උපදෙස් මත පැවති මෙම වෙසක් කලාපය සඳහා හැටන් කොට්ඨාසයේ පොලිස් ස්ථානවලින් හා පාසල් විසින් නිර්මාණය කරන ලද වෙසක් කුඩු ප්‍රදර්ශනය කැරිණී.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.