(චමිල් රූපසිංහ)
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාවලපිටිය හා පස්බාගේ කෝරලේ ප්‍රාදේශිය සභාවලට ද ජනතා විමුක්ති පෙරමුණ මහනුවර දිස්ත්‍රික්කයට ද ප්‍රජාතන්තවාදී එක්සත් ජාතික පෙරමුණ හා ජනසෙත පෙරමුණ ද අද (12) ඇප මුදල් තැන්පත් කිරිම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කැරිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රීලනිපය හා ජවිපෙ ඇප තැන්පත් කරයි