IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වවුනියාවට පක්ෂ අටක් නම් දෙයි

රොමේෂ් මධුෂංඛ 

වවුනියාව  දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පහක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ අටක් සහ ස්වාධීන කණ්ඩායම් පහක් නාමයෝජනා භාර දී ඇතැයි වවුනියාව තේරිම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා අද (21) පස්වරුවේ නිවේදනය කළේය.
 
වවුනියාව නගර සභාව , වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාව, වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභාව, වවුනියාව උතුර ප්‍රාදේශීය සභාව හා වෙංගලසෙට්ටිකුලම් ප්‍රාදේශිය සභාව එම  පළාත්පාලන ආයතනයි.
 
වවුනියාවෙදී කිසිදු නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප නොවූ අතර ලබාදුන් සහය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් නියෝජිතයින්ට ස්තුතිය පල කළ වවුනියාව තේරිම් භාර නිලධාරිවරයා මින් ඉදිරියටත් සාම කාමීව දේශපාලන ක්‍රියාවලියේ නිරතවන ලෙසද ඉල්ලා සිටියේය.



අදහස් (0)

වවුනියාවට පක්ෂ අටක් නම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site