IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වරදරාජාලා ස්වාධීන වෙන්න යති

සිරාජ් හසීම්


දෙමල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය උතුරු නැගෙනහිර පළාත්වල පලාත් පාලන ආයතන 6ක් සදහා තනිව තරග කරන බව එම පක්ෂයේ නායක උතුරු නැගෙනහිර පළාතේ හිටපු එකම ප්‍රධාන අමාත්‍ය  වරදරාජා පෙරුමාල් මහතා පැවසීය.


පලාත් පාලන මැතිවරණයේදී දෙමල ජාතික සන්ධානය සමගින් එක්ව තරග කිරීමේ උත්සහාය අසාර්ථක වීම මත තම පක්ෂය මෙම මැතිවරණයේදී  තනිව තරග වදින බැව්ද කියා සිටියේය.


මේ අනුව යාපනය දිස්ත්‍රීක්කයේ චාවකච්චේරි නගර සභාව,චාවකච්චේරි ප්‍රාදේශීය සභාව,ත්‍රීකුණාමලය නගර සභාව,ත්‍රීකුණාමලය ප්‍රාදේශීය සභාව,මඩකලපුව මහ නගර සභාව හා වව්නතීව් ප්‍රාදේශීය සභාව සදහා මෙම පක්ෂය තරග කිරීමට නියමිතය.



අදහස් (0)

වරදරාජාලා ස්වාධීන වෙන්න යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site