(ඩි.ජී.සුගතපාල,දීපාල් ද සිල්වා)
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක අමරසිරි කුරුවගෙයි මහතා අද (6) සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය.
පෞද්ගලික හේතුන් මත රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විමට තිරණය කළ අතර තමාගේ ඉල්ලා අස්විම පක්ෂයේ මහ ලේකම්වරයා වෙත ඊයේ (5) සවස ෆැක්ස් මගින් දන්වා යැවු බවයි.
විශ්‍රාමලත් ඉංග්‍රිසි ගුරුවරයකු වු ඔහු වසර දහසයක් හිටපු අමාත්‍ය අමරසිරි දොඩංගොඩ මහතාගේ සම්බන්ධිකරණ ලේකමවරයකු ලෙස සේවය කළ අතර 2014 මාර්තු මාසයේ පැවති දකුණු පළාත් සභා මැතිවරණයෙදි ප්‍රාතන්ත්‍රවාදි පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කොට පළාත් සභාවට තේරි පත්විය.
පසුව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය විසුරුවා හැරිම නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට බැදුණු ඔහු 2017 පෙබරවාරි මාසයේ රත්ගම ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්විය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රත්ගම ශ්‍රිලනිප සංවිධායක ඉල්ලා අස්වෙයි
siri Wednesday, 07 March 2018 09:54 AM
ඉල්ලා අස් නොවී ඔතන ඉගෙන මොන කරන්නද?