(චන්ද්‍රෙස්න ගමගේ සහ අනීෂා මානගේ)
මෙවර මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ නිවසට ඊයේ(07) රාත්‍රී නාදුනන පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි.
බෙලිඅත්ත ගලගම දකුණ කරගහවෙල ප්‍රදේශයේ පදිංචි විලියම් වන්නිආරච්චි නම් මෙවර මැතිවරණයට නාකුළුගමුව කොට්ඨාසයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාගේ නිවසට මෙලෙස ගල් ප්‍රහාරය එල්ල වී ඇත.
එයින් නිවසේ ජනෙල් කිහිපයකට හානි සිදු වී තිබේ. රාත්‍රී 11.00ට පමණ මෙම ප්‍රහාරය සිදුවී ඇතැයි නිවැසියන් පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1261
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
461
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බෙලිඅත්තේ පොහොට්ටු අපේක්ෂකයකුගේ නිවසකට ගල් ප්‍රහාරයක්
rocky Friday, 09 February 2018 12:38 PM
පොල් ගණන් වැඩි හින්ද වෙන්නැති දැන් ගල් ගහන්නේ! කාටදෝ බිත්තරත් ගැහුවා කියල ආරංචියි!