IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බදුල්ලට සන්ධානය,එජාපය,ජවිපෙ නම් දෙයි

පාලිත ආරියවංශ , ප්‍රසාද් රුක්මල් සහ පියල් කිත්සිරි  

පළාත් පාලන මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා දෙවන අදියරේ නාමයෝජනා බාරගැනීම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි  නිමල් අබේසිරි මහතා විසින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී   අද (20) සිදුකළේය. 
 
එක්සත් ජනතා නිදහස් සන්ධානය  සොරණාතොට, හාලිඇල , හපුතලේ සහ වැලිමඩ යන ප්‍රාදේශීය  සභා සඳහා  නාමයෝනා බාරදුන්හ. 
 
මහා මාර්ග රාජ්‍ය ඇමති ඇමති ඩිලාන් පෙරේරා,ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක හා විද්‍යා පරේයේෂණ හා තාක්ෂණ  රාජ්‍ය ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරු අතින් මෙම නාමයෝජනා පත් බාරදීම සිදුවිය.
 
එක්සත් ජාතික පක්ෂයේ  රීදමාලියද්ද ප්‍රා‍දේශීය සභාවට අදාල නාමයෝජනා බාරදීම ඌව පළාත් සභා මන්ත්‍රී උපාලි සේනාරත්න මහතා  අතින් සිදුවිය.
 
ජනතා විමුක්ති පෙරමුණ  හපුතලේ, ඌවපරණගම , රිදිමාලියද්ද . සොරණාතොට,පස්සර,හාලිඇල,වැලිමඩ,යන ප්‍රාදේශීය සභා සඳහා නාමයොජනා බාරදුන්නේය. ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා එම නාමයෝජනාපත් බාරදෙන ලදී.



අදහස් (0)

බදුල්ලට සන්ධානය,එජාපය,ජවිපෙ නම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site