IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පළාත් පාලන 11කට සන්ධානය බදුල්ලෙන් නාමයෝජනා බාරදෙයි

(ප්‍රසන්න පත්මසිරි)
 
බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 11කට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා බදුල්ල දිස්ත්‍රික් ලේකම් තේරිම්බාර නිලධාරි නිමල් අබේසිංහ මහතා වෙත බාරදීම අද (11)  සිදු විය.

ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා විසින් නාමයෝජනා බාරදීම සිදුකරන ලදී.

ලුණුගල, ඇල්ල, බදුල්ල, හල්දුම්මුල්ල, මිගහකිවුල, කන්දකැටිය, ස්වරණාතොට යන ප්‍රාදේශිය සභා වලට සහ බදුල්ල මහ නගර සභාව හා හපුතලේ නගර සභාව යන කොට්ඨාස වලින් නාමයෝජනා බාර දිම සිදුකැරිණි.

ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල, විද්‍යා හා තාක්ෂණ ඇමැති ලක්ෂමන් සෙනවිරත්න යන මහත්වරු එක්වුහ.



අදහස් (0)

පළාත් පාලන 11කට සන්ධානය බදුල්ලෙන් නාමයෝජනා බාරදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31064 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13204 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 30 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site