IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොහොට්ටුවකට අලියෙක් ගහයි

අනීෂා මානගේ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකාවකට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු හා ඔහුගේ බිරිඳ විසින් පහර දීම නිසා තුවාල ලැබූ ඇය බෙලිඅත්ත දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.                               

මෙම පහරදීම බෙලිඅත්ත දෙනියවෙල ප්‍රදේශයේදී සිදු වී ඇත.


මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ බෙලිඅත්ත දෙනියවෙල ප්‍රදේශයේ පදිංචි තනූජා ක්‍රිෂාන්ති නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පක්ෂ සාමාජිකාවකි. පහරකෑමට ලක්වූ කාන්තාවගේ හිසට සිදුවූ තුවාල හේතුවෙන් ඇය බෙලිඅත්ත දිස්ත්‍රික් රෝහලේ අංක 02 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියි.

 



අදහස් (3)

පොහොට්ටුවකට අලියෙක් ගහයි

Ravi Tuesday, 13 February 2018 01:13 AM

"පොහොට්ටුවකට අලියෙක් ගහයි" මරු හෙඩ් ලයින් එක

:       0       0

Deepal Nirosh Wednesday, 14 February 2018 05:05 AM

දිනපු නිසා යාන්තම් අලිය ගහල බේරුණා, පැරදුනා තමයි ඉතින් අලියට පෑගිලා වෙන දේ බලාගන්න තිබුණ.

:       32       108

gunawardena Sunday, 18 February 2018 10:50 PM

බොරුනේ කියන්නේ අලියෙක් විතරක් නොවෙයිනේ ගහල තිබෙන්නේ ,ඇතින්නියෙකුත් ගහල තිබෙන බවක් නේද කියන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 258 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site