IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නුවරඑළිය කම්කරු කොංග්‍රස් කාර්යාලයට පහරදීලා

හැටන් රංජිත් රාජපක්ෂ

අද (24) සිවි දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ කාර්යාලයට අලාභ හානි සිදුකර ඇති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති හා මධ්‍යම පළාත් හින්දු අධ්‍යාපන සහ හින්දු සංස්කෘතික අමාත්‍ය එම්. රාමේෂ්වරම් මහතා පවසා සිටී.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය මූලස්ථාන පොලීසිය විසින් විමර්ශනය සිදු කරමින් පවතින බව නුවරඑලිය පොලිස් අධිකාරී මහින්ද දසනායක මහතා පැවසීය.

සිදුවීම සම්බන්ධ විධිමත් පරීක්ෂණ පවත්වා තම පක්ෂ කාර්යාලයට ආරක්ෂාව ලබා දෙන ලෙස අමාත්‍යවරයා පොලිස් අධිකාරීවරයාගෙන් ඉල්ලා සිටී.



අදහස් (0)

නුවරඑළිය කම්කරු කොංග්‍රස් කාර්යාලයට පහරදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site