IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ජවිපෙ වව්නියාවේ ඇප තැන්පත් කරයි

(සිතුම් චතුරංග)

2018 පළාත් පාලන මැතිවරණය සඳහා වවුනියාව දිස්ත‍්‍රික්කය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ අද(8) අපේක්ෂකයින්ගේ ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.

වවුනියාව දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ එලෙස ඇප තැන්පත් කළේය.   

වවුනියාව දකුණ සිංහල , වවුනියාව දකුණ දෙමළ , සෙට්ටිකුලම හා නෙදුන්කර්නි යන ප‍්‍රාදේශිය සභා යන පළාත් පාලන ආයතන හතරක් සඳහා එසේ ඇප තැන්පත්කෙරිණි.

ජනතා විමුක්ති පෙරමුණේ වන්නි දිස්ත‍්‍රික් ප‍්‍රධාන සංවිධායක උපාලි සමරසිංහ මහතා ඇතුළු අපේක්ෂකයෝ එම අවස්ථාවට එක්වූහ.



අදහස් (7)

ජවිපෙ වව්නියාවේ ඇප තැන්පත් කරයි

rohana kumara mendis Saturday, 09 December 2017 01:56 PM

දුකයි මොනවා කරන්නද? ඇපත් නැතිව තමයි යන්න වෙන්නේ...

:       170       308

SanathSunday, 10 December 2017 06:11 AM

ඔව් රෝහණ දුක් වෙන්න ඕන හැමදාම හොරුන්ව පත් කරලා පස්සෙ පසුතැවිළි වෙන අපි ගැනම​.

:       220       280

Rane Sunday, 10 December 2017 03:04 AM

රටේ අනාගතය ! රටේ එකම පැතුම !

:       308       331

janatha anura Sunday, 10 December 2017 04:11 AM

අලියා ලකුණින් වෙන්න ඇති

:       121       135

kumara Sunday, 10 December 2017 01:55 PM

හොර බොරු නැති එකම ජනතා නියෝජනය ඔබේ ජය රටේ සියලු දෙනාගේ ජයග්‍රහණයයි

:       193       162

Lapaya Monday, 11 December 2017 06:07 AM

මෙවර ජවිපෙ ඡන්ද ලකුණ කොළපාට හෙණ්ඩුවක් වෙන්න ඇති.,

:       7       0

Nimal Monday, 11 December 2017 07:58 AM

ජ.වී.පෙ. ට අපේ සුබ පැතුම්! රට හරි මාර්ගයට ගතහැකි එකම පක්ෂය ඔබයි

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31064 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13204 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 30 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site