(අමල් වික්‍රමරත්න)
පළාත් පාලන මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව, අම්බලන්ගොඩ යන නගර සභා සහ නෙළුව, බලපිටිය, අක්මීමන යන ප්‍රාදේශීය සභා වෙනුවෙන් තරග කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් සඳහා නාමයෝජනා බාරදීම ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී එස්.ටි.කොඩිකාර මහතා හමුවේ අද (14) සිදුවිය.
මෙම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම , පියසේන ගමගේ , හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් , දකුණු පළාත් අමාත්‍ය යු.ජි.ඩි.ආරියතිලක මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගාල්ල දිස්ත්‍රික්කයට සන්ධානෙන් නාමයෝජනා බාරදෙයි